තරඟකාරිත්වය තුළින් ජනතාවට මිල අඩුවෙන් ඉන්ධන ලබා දෙන බව ප්රකාශ කර ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සතුව තිබූ පිරවුම්හල් සයිනොපැක් සමාගමට විකුණා මහා භාණ්ඩාගාරයට අමතර ඇපකර බරක් ලබා දීමට හිටපු මුදල් ඇමති සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මෙන්ම බලශක්ති ඇමති කංචන විජේසේකර ක්රියා කර ඇති බව අනාවරණය වේ.
මේ බව අනාවරණය වන්නේ “2024 පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව” මගින්ය. එයින් හෙළි කර තිබෙන තොරතුරු අනුව සයිනොපැක් සමාගම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය මාස 08ක් තුළ රුපියල් මිලියන 13,333ක් ඇප වී තිබේ.
ස්වාධීන රුපවාහිනිය මේ පිළිබඳව හෙළි කළ තොරතුරු පහත වීඩියෝවෙන් දැක්වේ.

15,434








