වෛරය වැපිරූ කුළීකරුවන් අතර රනිල්ගේ ප්‍රබලයෙක්

වෛරය වැපිරූ කුළීකරුවන් අතර රනිල්ගේ ප්‍රබලයෙක්

ජාතිවාදී සහ ආගම්වාදී වෛරීසහගත ප්‍රචාර පසුගිය සතිය පුරා වැඩි වශයෙන් සිදු කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු මේ වන විටත් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තිදෙනා අතර සිටි එක් අයකු රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක ජාලයේ කුළීකරුවකු බව හඳුනාගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්