ප්‍රඥාවේ ආලෝකය පැතිරේවා – ජනාධිපති අනුර දීපවාලී සුබ පැතුම් නිකුත් කරමින් කියා සිටී

ප්‍රඥාවේ ආලෝකය පැතිරේවා – ජනාධිපති අනුර දීපවාලී සුබ පැතුම් නිකුත් කරමින් කියා සිටී

පොහොසත් රටක ලස්සන ජීවිතයක් ජනතාවට උදා කර ගැනීමේ අපේක්ෂාව පෙරදැරි කර ගනිමින් නව රජය යටතේ හින්දු බැතිමතුන් පවත්වන පළමු දීපවාලී උත්සවයේදී ප්‍රඥාවේ ආලෝකය පැතිරේවා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම පණිවිඩය පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn