බදු කොල්ලයක සුලමුල මෙන්න !

බදු කොල්ලයක සුලමුල මෙන්න !

මෙරටට සීනි ආනයනය කිරීමේ දී කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ රුපියල් 50.00ක බදු මුදල ශත 25 දක්වා අඩු කිරීමෙන් රුපියල් කෝටි 1,670ක බදු මුදලක් කොල්ලකා තිබේ.

මෙරටට සීනි ආනයනය කිරීම 1974දී ආරම්භ කර ඇති අතර, එතැන් සිට මේ දක්වා ආනයනය කරන ප්‍රමාණ සහ එම ගනුදෙනුවේ දී සිදු කරනු ලබන වංචා, දූෂණ පිළිබඳව ස්වාධීන රූපවාහිනී සේවය හෙළි කර තිබෙන තොරතුරු පහත සඳහන් වීඩියෝවෙන් දැක් වේ:

Facebook
Twitter
LinkedIn