විදේශ විනිමය උපයාගැනීම සඳහා ශ්‍රී ලංකාවට පවතින හැකියාව පිළිබඳව ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල වැදගත් තොරතුරු රැසක් හෙළි කර තිබේ.
අද (24) පෙරවරුවේ සිරස රූපවාහිනියේ පැවති පැතිකඩ වැඩසටහනට එක් වෙමින් මහාචාර්යවරයා මෙම කරුණු හෙළිකරණු ලැබීය. ලෝකයේ වෙනත් රටවල් ආදර්ශයට ගනිමින් ලංකාවේ විදේශ විනිමය උපයාගැනීමට තිබෙන අවස්ථා ගණනාවක් පිළිබඳව මෙහිදී දත්ත සහිතව හෙළි කර තිබිණි.
Views: 0










