ගම්මන්පිලලා අවර ගණයේ මැතිවරණ ප්‍රචාරනයක… අහුවෙන්න එපා… ප්‍රතික්ෂේප කරන්න… මැතිවරණ නිරීක්ෂකයෝ ජනතාවට කියති…

ගම්මන්පිලලා අවර ගණයේ මැතිවරණ ප්‍රචාරනයක… අහුවෙන්න එපා… ප්‍රතික්ෂේප කරන්න… මැතිවරණ නිරීක්ෂකයෝ ජනතාවට කියති…

හිටපු ඇමති උදය ගම්මන්පිල ඇතුළු කිහිපදෙනෙකු සුපුරුදු කූඨ උපක්‍රම සහිතව අවර ගණයේ මැතිවරණ ප්‍රචාරන විදික්‍රම මගින් ඡන්ද දායකයා මුලා කිරීමේ සියුම් මෙහෙයුමක නිරතව සිටින බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය අනාවරණය කරයි.

එහි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මුළු රටක් කම්පනය කළ සිද්ධි ධාමයක් මැතිවරණය සඳහා අවශ්‍ය ප්‍රචාරක වාසිය ලබා ගැනීමේ එකම මාර්ගය ලෙස ඔහු තෝරාගෙන ඇති බවයි.

එම නිවේදනය පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn