මෙවර මහා මැතිවරණයේ දී දිස්ත්‍රික් මට්ටමින් සහ පළාත් මට්ටමින් මන්ත්‍රී ධුර බෙදී යාම සම්බන්ධයෙන් පවතින තාක්‍ෂණික ක්‍රියාවලිය ‘යූටියුබ්’ මාධ්‍යකරුවකු වන විකුම් හර්ෂණ වීඩියෝවක් ඉදිරිපත් කරමින්, සරල ලෙස පැහැදිලි කර තිබේ.
මහා මැතිවරණයෙන් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් නිරවුල් අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම වීඩියෝ පටය මඟින් දක්වන කරුණු අතිශයින් වැදගත් ය.
Views: 0










