අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් වෙස්ලි ස්ටෙෆන් අතර හමුවක් ඊයේ (18) පෙරවරුවේ කොළඹ අගමැති කාර්යාලයේදී පවත්වා තිබේ.
මෙහිදී මහ කොමසාරිස් විසින් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වෙත ඔස්ට්‍රේලියානු රජයේ සුබපැතුම් පිරිනමා ඇති අතර එම හමුවේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක නිරත වී ඇත.



Views: 0










