පසුගිය කාලයේ දේශපාලනය සිල්ලරකරණය කිරීමෙන් එහි තිබිය යුතු සාමුහික බව, වගකීම් සහගත බව මෙන් ම, ජනතාව කෙරෙහි ඇති විශ්වාසය යන ගුණාංග බැහැර වී ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පෙන්වා දී තිබේ.
මෙලෙස සිල්ලකරණය වීම පිළිබඳව විවෘත සංවාදයක් සමාජයේ ඇතිවීමත් කාලීන ප්‍රධාන අවශ්‍යතාවයක් වී පවතී. එම සංවාදයට මුල පුරා තිබෙන මහාචාර්ය නිර්මාල් රංජිත් පළ කරන අදහස් පහත දැක්වේ.
Views: 0










