කාත්තන්කුඩියේ සිට පැදියෙන් පැමිණි සිසුවියක් අගමැතිට සංදේශයක් බාරදෙයි

කාත්තන්කුඩියේ සිට පැදියෙන් පැමිණි සිසුවියක් අගමැතිට සංදේශයක් බාරදෙයි

කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා සිසුවිය අද (14) පෙරවරුවේ අගමැති කාර්යාලයේදී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංදේශයක් භාරදි තිබේ.

ඇය මෙම සංදේශය භාර දී තිබෙන්නේ ළමුන් සහ තරුණ පරපුර පීඩාවට පත්කර ඇති මත්ද්‍රව්‍ය අර්බුදයට එරෙහිව සහ ළමා අපයෝජන වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමිනි.

Facebook
Twitter
LinkedIn