රනිල් වික්‍රමසිංහ පිල සමඟ එක් වූ රාජිත සේනාරත්න, තලතා අතුකෝරල ඇතුළු හිටපු මන්ත්‍රීවරු රැසකගේ දේශපාලන ගමන මෙතැනින් නිම වනු ඇති බවට අනාවැකි පළ වී තිබේ.
එක්සත් ජාතික පක්‍ෂය සමඟ එම පිරිසට ඉදිරියට යා නොහැකි බවත්, නැවත සමඟි ජන බල සන්ධානය සමඟ එක් වීමට ද නොහැකි බවත් පැහැදිලි වී තිබේ. මේ අතර, එක්සත් ජාතික පක්‍ෂය සහ සමඟි ජන බල සන්ධානය යන දෙපිලේම අභ්‍යන්තර ගැටුම් උග්‍ර වීමත් සමඟ පිල් මාරු කළ සියලු දෙනා අන්ත අසරණ වී ඇති බව වාර්තා වේ.
7,348









