ඊයේ (24) රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙන් පසුව නොවැම්බර් 14 වැනිදා මහා මැතිවරණය පැවැත්වීමට දින නියම කර තිබේ.
නව පුනරුද යුගයක් වෙනුවෙන් පෙළගැසුණු ජනතාව පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් ජාතික ජන බලවේගය විශාල බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ලබා දෙනු ඇති බවට දැනටමත් අනාවැකි පළ කර තිබේ.
මේ අතර මධ්‍යස්ථ විචාරකයන් අවධානය යොමු කරන්නේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැකි මන්ත්‍රීවරු මෙවර නාමයෝජනා ලබා දීමේ දී සියලු පක්‍ෂ වගකීමෙන් ක්‍රියා කළ යුතු බවට අවධාරණය කෙරී ඇත.
960









