අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින තිදෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පිහිටුවනු ලැබූ අතර එම කැබිනට් මණ්ඩලයේ ජනපති යටතේ අමාත්‍යාංශ කිහිපයත් තබා ඇත.
එනම් ආරක්ෂක අමාත්‍යාංශය, මුදල්, අමාත්‍යාංශය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ප්‍රතිපත්ති සම්පාදනය අමාත්‍යාංශය, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, ඉඩම් අමාත්‍යාංශය, පශු සම්පත් අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය, ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශයයි.
428









