ජාතික ජන බලවේගයේ ප්රමුඛයන්ට එරෙහිව නිර්මාණය කර තිබෙන මඩ, අවලාද බෙදාහැරීමට දිල්කා සමන්මලී ද දායක වී සිටී.
ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ සම්බන්ධයෙන් ‘සිරස’ රූපවාහිනී ලාංඡනය ද යොදා ගනිමින්, සකස් කරන ලද ව්යාජ පෝස්ටුවක් ඇය විසින් බෙදාහරිනු ලැබ තිබේ. එය බෙදාහැරීමෙන් පසුව සටහනක් තබමින්, මෙහි සඳහන් කරුණු සත්යය දැයි විමසීමේ ළාමක ප්රයත්නයක් ද දරා ඇත.
එම පෝස්ටුව බෙදාහැරීමට පෙර එහි නිර්ව්යාජ බව ‘සිරස’ රූපවාහිනියේ ‘ෆේස්බුක්’ අඩවියෙන් තහවුරු කරගත හැකිව තිබිය දී, එය සිදු නොකර ව්යාජ සටහනක් සමාජ ගත කිරීමේ වුවමනාවෙන් කටයුතු කළ ඇති බව ඉතා පැහැදිලි ය.


Views: 0










