පොහොට්ටු පක්ෂය නාමිකව හෝ බෙදී යාම පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වා ගෙන යාමේ දී ව්යාකූලත්වක් ඇති කර තිබෙන බැවින් වාර අවසාන කිරීමේ ඉඩකඩක් පවතින බවට විවිධ අංශ පෙන්වා දී තිබේ.
අද (06) නිකුත් කරන ලද තිනකුරල් පුවත්පත ද ප්රධාන ප්රවෘත්තියකින් මේ පිළිබඳව ප්රශ්න කර තිබිණි.
පවතින ව්යාකූලත්වය තුළනය කිරීම සඳහා පියවර ගැනීමට අවශ්ය බව සඳහන් කරමින් 09 වෙනි සිකුරාදා සභා වාරය අවසන් කිරීමට ඉඩ ඇතැයි වෙනත් ක්ෂේත්රවල ද අදහස් පළ වෙමින් තිබෙන අතර තිනකුරල් පුවත්පත ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇත.
Views: 0










