උමාඔය ව්‍යාපෘතිය නිසා දේපළ හානි සිදුවූ ජනතාවට වන්දි ලබා දෙන බව වත්මන් පාලකයන්ද පවසා වසරක් ගත වී ඇතත් තවමත් එම වන්දි ලබා දීමට කටයුතු නොකිරීමට විරෝධය දක්වමින් උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් අගතියට පත් බණ්ඩාරවෙල ප්‍රදේශවාසින් නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත වී තිබේ.
උද්ඝෝෂකයින් පවසන්නේ අදාළ ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ ගම්මාන රැසක ළිං සිදී ගොස් භූමිය ගිලාබැසිමට ලක්ව ඇති බවත් තමන්ගේ එදිනෙදා වගාවන් සිදුකරගැනීමට පවා නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.
1








