ජනපතිගෙන්-අගමැතිගෙන් ගොවිජනතාවට ප්‍රතිචාර නැහැ

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් පසුගියදා ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් මුදල් ඇමතිවරයාටත් ඉදිරිපත්කරන ලද යෝජනා 05ක් සහිත යෝජනාවලිය මෙතෙක් ප්‍රතිචාරයක් නොමැති බව එම ගොවිජන සම්මේලනය ජාතික සංවිධායක බයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාර්තන් මහතා පවසයි.

එම යෝජනාවලිය සම්බන්ධයෙන් සහ එය සාර්ථක කර ගැනීම සඳහා ගොව ජනතාව සමග එක්ව ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (19) දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවේදී නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසීය.

මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්

{mp3}namal_karunarathne2015.10.19{/mp3}

Facebook
Twitter
LinkedIn