මට මරණ තර්ජන එල්ලවනවා

තමන්ට මරණිය තර්ජන එල්ල කරමින් පසුගිය දිනවල දුරකථන ඇමතුම් කිහිපයක් ලැබුණු බැවින් මේ සම්බන්ධයෙන් තමන් නාරාහේන්පිට පොලිසියේ පැමිණිල්ලක් දැමුවේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.

Facebook
Twitter
LinkedIn