audio:- ගොවි යුගයේ සොහොන් කොත්

ප්‍රතම වතාවට විදිමත් ආකාරයට ඉදිකරන ලද සොහොන් කොත් හමු බව මධ්‍යම සංස්කෘතික අධිකාරිය පවසයි.

ඉබ්බන් කටුවෙන් හමු වූ එම ස්ථානයේ කැනීම් කටයතු පසුගිය මාසයේ ආරම්භ කර ඇති අතර එහිදී ඉතා වටිනා තොරතුරු රැසක් අනාවරණය කර ගත් බව මධ්‍යම සංස්කෘතික අධිකාරිය වැඩිදුරටත් පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා

{mp3}prishantha_gunawardana2015.10.17{/mp3}


Facebook
Twitter
LinkedIn