අජිත් පී පෙරේරා හිත හදාගත් හැටි

පසුගිය ආණ්ඩුවේ සිටි මත්ද්‍රව්‍යවලට සම්බන්ධ යැයි චෝදනා එල්ල වූවන් සහ වංචා දූෂණ චෝදනා එල්ලවූවන් සමග වත්මන් ආණ්ඩුවේ එකට කටයුතු කිරීමට සිදුවීම ගැන තමන් හිත හදාගෙන ඇති බව විදුලිබල හා බල ශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (18) රාත්‍රියේ සිරස රූපවාහිනියේ පැවති සටන දේශපාලන සංවාදයට එකවෙමිනි.

නියෝජ්‍ය ඇමතිවරයා හිත හදාගත් ආකාරය පැහැදිලි කළ අයුරු වීඩියෝවේ දැක්වේ.

Facebook
Twitter
LinkedIn