video:- දේශීය පරීක්ෂණයකට එකඟයි

විදෙශීය සම්බන්ධතා පසෙකින් තබා දේශීය පරීක්ෂණයක් පැවැත්වීම උචිත බවත් ඒ සඳහා මුළු එල්ටීටීඊ සාමාජිකයනුත්, තිවිද හමුදාවත්, අනෙකුත් සන්නද්ද කණ්ඩායමුත් සම්බන්ධ කර ගත යුතු බවත් ජ්‍යෙෂ්ඨ නීතීඥ ගෝමින් දයා ශ්‍රී මහතා පවසයි.

වසර 30කට අධික කාලයක් පැවති යුද්ධයක් නැවත ඇති නොවීමටනම් අප අපගේ ක්‍රියාදාමය විනිවිද භාවයකින් හා ස්වභාවික පද්දතිය අනුව අප පරීක්ෂණ පැවැත්වීමයි සිදු කළ යුත්තේ යනුවෙන් ගෝමින් දයා ශ්‍රී මහතා වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn