තාජුඩීන් යළිත් සුසානයට

2012 වසරේදී අභිරහස් ලෙස මරා දැමුණු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ගොඩගත් සිරුර දින 38 කට පමණ පසු අද (18) යළිත් දෙහිවල පල්ලියේ සුසානයේම යළි තැන්පත් කෙරිණි.

ඔහුගේ සමීප නෑයෝ ඒ අවස්ථාවට එක්වී සිටියහ.

තාජුඩීන්ට වද දී ඝාතනය කර ඇතැයි වෛද්‍යවාර්තා මගින් කියැවෙන බව නීතීවේදීහු පවසති.

Facebook
Twitter
LinkedIn