එජාප මන්ත්‍රීගෙන් මැර ප්‍රහාරයක්

එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී සේනක දමයන්ත විසින් ජාතික ජල සම්පාදන මණ්ඩලයේ පුහුණු අංශයේ රියදුරකුට රත්මලාන කටුබැද්ද ප්‍රෙද්ශයේදී ඊයේ (17) මැර ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.

පහරකෑමට ලක්වූ රියදුරා මේ වනවටි රෝහල්ගත කර ඇති අතර ඔහු එම ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇතැයිද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn