පොහොට්ටු පක්ෂයේ ජාතික සමුළුව පවත්වා මාසයක් ඉක්ම ගොස් තිබුණද, තව දුරටත් ජනතාවගෙන් ප්රතික්ෂේප වීම නවත්වා ගැනීම සඳහා නාමල් රාජපක්ෂ අලුත් ප්රචාරක ව්යාපෘතියක් හඳුන්වා දී තිබේ.
එම ව්යාපෘතිය දස බල සේනාවක් යනුවෙන් නම් කර ඇති අතර අදාළ ප්රචාරක කටයුතු හෙට (22) කොළඹ දිස්ත්රික්කය කේන්ද්ර ගත කර ගනිමින් මොරටුවෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
රට පුරා සෑම ග්රාම සේවා වසමකින් ම 10 දෙනෙකු බැගින් තෝරා ගෙන මෙම ප්රචාරක ව්යාපෘතියට යොදවා ගන්නා බව නාමල් රාජපක්ෂ ප්රකාශ කර ඇත.
Views: 0










