“සුපිළිපන් පාලනයක් උදෙසා භික්ෂු බලය ගොඩනගන මහ සඟ සමුළු” යන තේමාවෙන් ජාතික භික්ෂු පෙරමුණ ආරම්භ කළ දිස්ත්රික් භික්ෂු සමුළු මාලාවේ ආරම්භක සමුළුව ඊයේ (20) කුරුණෑගල දිස්ත්රික්කයෙන් ආරම්භ කළ අතර එම අවස්ථාවට භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් වැඩම කර සිටියහ.
එම අවස්ථාවේදී ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක, ජාතික භික්ෂු පෙරමුණේ ප්රධාන අනුශාසක, මහාචාර්ය පූජ්ය අත්තංගනේ රතනපාල නාහිමි, ජාතික භික්ෂු පෙරමුණේ ප්රධාන ලේකම් ශාස්ත්රපති පූජ්ය වකමුල්ලේ උදිත හිමි, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නාමල් කරුණාරත්න සහ පේරාදෙණිය විශ්වවිද්යාලයේ සමාජ විද්යා පීඨයේ මහාචාර්ය ධම්මික හේරත් සමුළුව ඇමතූහ.














Views: 0










