ගෝඨාභය අදත් විශේෂ විමර්ශන කොමිසමට

රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සේවකයන් පසුගිය මහ මැතිවරණ සමයේදී ඡන්ද වැඩට යොදා ගැනීම සම්බන්ධයෙන් පැවැත්වෙන් පරීක්ෂණවලට අදාළ ප්‍රශ්න කිරීම් සඳහා බරපතළ වංචා සේවීමේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (4) දිනයේද කැඳවා ඇතැයි වාර්තා වේ.

ඊයේ (03) දිනයේද ඔහු එම පරීක්ෂණ කොමිසම ඉදිරියේ පෙනී සිටි අතර ඔහු සමග දුමින්ද සිල්වා, රෝහිත බෝගොල්ලාගම, ධනසිරි අමරතුංග යන අයද කැඳවා තිබිණ.

Facebook
Twitter
LinkedIn