ගෝඨාභය අදත් විශේෂ කොමිසමට

රක්නා ලංකා ආරක්ෂක ආයතනයේ සේවකයන් පසුගිය මහ මැතිවරණ සමයේදී ඡන්ද වැඩට යොදා ගැනීම සම්බන්ධයෙන් පැවැත්වෙන් පරීක්ෂණවලට අදාළ ප්‍රශ්න කිරීම් සඳහා බරපතළ වංචා සේවීමේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (3) කැඳවා තිබේ.

ඒ අනුව ගොඨාභය රාජපක්ෂ මහතා දුමින්ද සිල්වා, රෝහිත බෝගොල්ලාගම, ධනසිරි අමරතුංග යන අයද සමග ඊට සහභාගී වී තිබේ.

බරපතල වංචා දූෂණ විමර්ශනය සඳහා අදාළ කොමිසම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ විශේෂ ස්ථානයක විනිසුරුවරුන් 5ක් යටතේ අදාළ පරීක්ෂණ සිදු කරනු ලබයි.

Facebook
Twitter
LinkedIn