මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගබඩා කිරීමට නියමිත වූ පළමු වී තොගය මීට ස්වල්ප මොහොතකට පෙර එම ස්ථානයට ගෙන එනු ලැබීමත් සමඟ ඊට පිරිසක් විරෝධතාවක් දැක්වීම නිසාය උද්ගතව ඇති උණුසුම් කාරී තත්වයක් මත එහි පාලනාධිකාරිය විසින් පොලිසිය කැඳවීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.




Views: 0









