නව පාර්ලිමේන්තුවේ කතා නායකවරයා ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය මහතා ඒකත් ඡන්දයෙන් තේරී පත් විය.
කතානායකවරයා ලෙස ජයසූරිය මහතාගේ නම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කළ අතර සන්ධාන මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් එම යෝජනාව ස්ථීර කරන ලදී.
Views: 0









