සනත් නිශාන්තට පාර්ලිමේන්තුව තහනම්

සනත් නිශාන්තට පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තුවේ අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් ජලසම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු පැමිණීම සති දෙකකට අත් හිටුවා තිබේ.

මේ සම්බන්ධ නිවේනය කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

පාර්ලිමේන්තුවේ ඊයේ සිදු වූ විනය විරෝධී තත්වය හෙළා දකින බවද මෙම නිවේදනය නිකුත් කරමින් කථානායක පැවසීය.

Facebook
Twitter
LinkedIn