දෙනියායේ වතු සවාරියට රනිල්ගේ හෙලිකොප්ටර් ගමන් 12ක්!

දෙනියායේ වතු සවාරියට රනිල්ගේ හෙලිකොප්ටර් ගමන් 12ක්!

මෙම වසරේ (2023) ගෙවි ගිය මාස 10ක් තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙනියාය සාගල රත්නායකගේ වතුයායට ගමන් කිරීම සඳහා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් ගමන් වාර 12ක් අවම වශයෙන් යොදාගෙන ඇති බව අනාවරණය වේ.

මෙම ගමන් වාර සඳහා අවම වශයෙන් මහජන ධනය රුපියල් දෙකෝටි 27,500,000ක් පමණ වැය වී ඇති බවද රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට තෝරා පත්කර ගැනීමෙන් පසුව සෑම සති අන්තයකම කොළඹින් බැහැර කුමණ හෝ ප්‍රදේශයක ගත කිරීම පුරුද්දක් කරගෙන ඇති බවද ඒ වෙනුවෙන් විශාල මහජන ධනස්කන්ධයක් වැය කරමින් සිටින බවද අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn