සබරගමුව වෛද්‍ය පීඨයේ අවසන් වසර ගුණාත්මක අධ්‍යාපනයට අවශ්‍ය මහාචාර්ය ඒකකය කඩිනමින් ලබා නොදීම, විශ්වවිද්‍යාලයේ පවතින අචාර්ය මහාචාර්ය හිඟය ඇතුළු අධ්‍යයන හා සුබසාධන ගැටලු විසඳුම් ලබා නොදීම සහ වෛද්‍ය උපාධිය පෞද්ගලීකරණය කිරීමේ කුමන්ත්‍රණකාරී ප්‍රයත්නයට එරෙහිව සබරගමුව විශ්වවිදයාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් අද (09) පස්වරුවේ කොළඹ පැවති විරෝධතාවයට මරදාන පොලීසිය ඉදිරිපිටදී ජල ප්‍රහාරයක් එල්ල කර සිසුන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂයෙන්ම සබරගමුව වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන්ට හාචාර්ය ඒකකය කඩිනමින් ලබා නොදීම තුළ ශිෂ්‍ය ජීවිත මෙන්ම රෝගී ජීවිතද අනතුරකට පත්ව ඇතැයි එම සිසූහු සඳහන් කරති.

Views: 0










