කුඩා දරුවන්, කාන්තාවන් ඇතුළු දසදහස් ගණනින් ජනතාව මරා දමමින් ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය පල කරමින් සහ පලස්තීන ජනතාවගේ නිදහස් වෙනුවෙන් පසුගිය දා කින්නියා හිදී දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි.
මේ වනවිට ලොව පුරා ජනතාව මෙම ප්‍රහාරයට විරෝධය පල කරමින් උද්ඝෝෂණ ව්‍යාපාර දියත් තිබෙන අතර විශේෂයෙන් මේ වනවිට ඊශ්‍රායලය තුළද එම විරෝධතා වර්ධන වී තිබේ.
පලස්තීනය වෙනුවෙන් කින්නියා හිදී පැවැති උද්ඝෝෂණයේ අවස්ථා පහතින් පල වේ.









Views: 0










