චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනාගත් අතර එහි රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූහ.
ඒ ඉන්දියාය සහ ලංකාව අතර අද (25) පැවති අවසාන මහා තරඟයෙන් ඉන්දිය ක්‍රීඩකඩිකාවෝ ලකුණු 19 කින් ජය ගැනීමත් සමගය.
ජයග්‍රහණය සඳහා ලකුණු 117ක ඉලකක්ය හඹාගිය ශ්‍රී ලංකා කාන්තා පිලට ඕවර 20 අවසානයේ කඩුලු 08ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 97ක් පමණි.
ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල ඕවර 20කදී කඩුලු 07ක් දැවී ලකුනු 116 හිමිකරගත් අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල රැස් කරගෙන ඇත්තේ ඕවර 20 කදී කඩුලු 08ක් දැවී ලකුණු 97ක් පමණි.
Views: 0










