A/L ප්‍රතිඵල නිකුත් වෙන දිනය ගැන ඉඟියක්

පසුගිව 2022 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස 10 වනදාට පෙර නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

Facebook
Twitter
LinkedIn