ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාව – පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාව – පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව ගැන පාර්ලිමේන්තු විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ.

එම විවාදය පෙරවරු 10.30ට පමණ ආරම්භ විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්