කොළඹ – නුවර පාර අඹේපුස්සෙන් මගහරින්න

කොළඹ – නුවර පාර අඹේපුස්සෙන් මගහරින්න

කොළඹ – නුවර මාර්ගය හරහා වරකාපොල, අඹේපුස්සේදී ස්කැමල් රථයක් පෙරලී අනතුරක් සිදුව තිබේ.

මේ හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ දැඩි වාහන තදබදයක් හටගෙන ඇත.

මේ අනුව කොළඹ – නුවර මාර්ගය භාවිත කරන රියදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය දැනම්දෙයි.

Facebook
Twitter
LinkedIn