දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවල මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීම මත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමුවේ යැයි පැවසු ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
Views: 0










