මුහුණු ආවරණ හිස්වැසුම් තහනමට එරෙහි විරෝධතා බැනරය හා පෙත්සම අත්සන් කිරීමේ ව්‍යාපාරයක් පසුගිය 18වනදා කොටුව දුමරිය පළ ඉදිරිපිටදී පැවැත්විණ.
තාරුණ්‍ය හඬ හෙවත් VOY ව්‍යාපාරය විසින් සංවිධානය කළ එම අවස්ථාවට එහි ජාතික මෙහෙයුම් කමිටු සාමාජිකයින් වන ගයාන් ජානක, නීතීඥ තුෂාර ගුණසේකර සහ අසිත නිරෝෂන් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
මෙහි දී විදී නාට්‍යය සංදර්ශනයක් ද පැවැත්වූ අතර එහි ඡායාරූප පහත දැක්වේ.













Views: 0









