මුදල් ඇමති රවීටත් විශ්වාස භංගයක්!

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව සන්ධානයේ මන්ත්‍රීවරුන් සියයකට අධික පිරිසකගේ අත්සන් සහිතව අද (18) කතානායකවරයා වෙත බාර දී තිබේ.

මෙම විශ්වාස භංග යෝජනාවට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරුන්ද අත්සන තබා ඇති බව කතානායකවරයා වෙත එය බාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ප්‍රකාශ කර තිබේ.

 

Facebook
Twitter
LinkedIn