ඊයේ (21) දිනයේ පමණක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයන් 79 දෙනෙකු වාර්ථා වී ඇතැයි එරට මාධ්‍ය අණාවරනය කරයි.
මේ අතර විදේශිකයින් 3න් දෙනෙකු සිටින බවත් ඒ අතර ලංකාවේ සිට පැමැණි අයෙකුද වන බවත් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කර තිබුණි.
ගතවූ කාලය තුල දී කොරෝණා ව්‍යාප්තියේ ක්ෂණික වර්ධනයක් දක්නට ලැබෙන බවත් මේ හේතුවෙන් දිගින් දිගටම නියැදි පරීක්ෂණ කටයුතු සහ කොවිඩ් එන්නත්වල ප්‍රතිශක්තීකරණ තත්වයන් සම්භන්දයෙන් පරීක්ෂණ සිදුකරණ බව තමිල්නාඩු සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Views: 0










