යහපාලනයේ කොටසක් මේ වනවිට ක්‍රියාත්මක නොවන බවත් ඒ සම්බන්ධයෙන් තමන්ටද කණගාටුවක් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (14) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්…
”වෙලේ සුදා විතරයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. නියම සුදාලා ඉන්නේ එළියේ. ඒක තමයි මටත් තියෙන කණගාටුව. යහපාලනයේ කොටසක් ක්‍රියාත්මක වෙන්නෑ.” යැයි ප්‍රකාශ කළේය.
Views: 0









