රාඩා ගැන වීරතුංගගෙන් ප්‍රශ්නකරයි

මේ වනවිට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කැඳවා ඇති හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගෙන් උතුරු නැගෙනහිර සුනාමි අවතැන්වූවනට නිවාස ඉදිකිරීම සඳහා පිහිටවූ රාඩා ආයතනය සිදු කළේ යැයි කියන රුපියල් ලක්ෂ 33ක වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් පවතින බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn