පළාත් පාලන මැතිවරණය ඉල්ලා ලොව පුරා ලාංකිකයෝ විරෝධතා අරඹති

පළාත් පාලන මැතිවරණය ඉල්ලා ලොව පුරා ලාංකිකයෝ විරෝධතා අරඹති

මේ වනවිට කැඳව ඇති පළාත් පාලන වහාම පවත්වන ලෙස ශ්‍රී ලංකාවේ පාලකයන්ට බල කරමින් ලොව පුරා ලාංකිකයෝ විරෝධතා ආරම්භ කර තිබේ.

මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා රනිල් – රාජපක්ෂ ආණ්ඩුව විවිධ උත්සාහ දරමින් සිටින අතර මේ වනවිට මැතිවරණ පැවැත්වූමට අවශ්‍ය මුදල් නැතැයි පවසමින් ලබන මාර්තු 09 වෙනිදාට කැඳවා තිබූ ඡන්ද විමසීම දින නියමයක් නැතුව කල් දමා ඇත.

මෙයට විරෝධය දක්වමින් ලෝකය පුරා වෙසෙනෙ ලාංකිකයෝ ඒ ඒ රටවල ප්‍රසිද්ධ ස්ථානවලට එක්රොක්වෙමින් විරෝධතා දක්වමින් සිටිති.

ඕස්ට්‍රේලියාවේ පර්ත්

ස්වීඩනයේ ස්ටොක්හෝම්

නවසීලන්තය

Facebook
Twitter
LinkedIn