පුංචි ඡන්දය ඉල්ලා මිලානෝහිදීත් මාලිමාව විරෝධතාවයේ

පුංචි ඡන්දය ඉල්ලා මිලානෝහිදීත් මාලිමාව විරෝධතාවයේ

‘‘රනිල් – රාජපක්ෂ ආණ්ඩුවේ මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණය පරදවමු!‘‘ යන තේමාව යටතේ හෙට (05) දින සවස 03:00ට මිලානෝ හිදී විරෝධතාවයක් සංවිධාන කර තිබේ.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන මෙම විරෝධතාවයේ පෙළපාලිය මිලානෝ පියස්සා ලීමා ඉදිරිපිටින් ආරම්භ කිරීමට නියමිත අතර එය ප්‍රධාන දුම්රිය ඉදිරිපිට පැමිණීමට නියමිතව ඇත. එහිදී විරෝධතා රැලියක්ද පැවැත්වීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn