තමන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය බාර ගැනීම සඳහා ජනාධිපතිවරයා ආරාධනා කළහොත් තමන් එම අමාත්‍යාංශය බාරගැනීමට සූදානම් බව හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසයි.
ඔහු මේ බව පැවසූවේ සුදු වෑන්වලින් පැහැරගැනීම් සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් පවතින නඩුවට සභාගීවීමෙන් පසු අධිකරණයෙන් ඉවතට පැමිණි අවස්ථාවේ, ආණ්ඩුවෙන් ආර්ධනා කළහොත් කැබිනට් ඇමති ධුරයක් ලබා ගන්නේදැයි මාධ්‍යවේදීන් විසින් විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමිණි.
3









