මහජන උපයෝගීතා කොමිසම සඳහා නියෝජ්‍ය සභාපතිවරයෙකු පත්කර තිබේ.
තමන්ට හිමිව ඇති බලතල අනුව එස්.ජී සේනාරත්න ඊයේ (02) සිට ක්‍රියාත්මක වන පරිදි එම තනතුරට පත්කළ බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.
එලෙස පත් කර ඇත්තේ මහජන උපයෝගීතා කොමිසමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ බී.කේ.යූ.ඒ වික්‍රමසිංහ එම තනතුරින් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ය.
0









