ඛනිජ තෙල් සේවකයන්ගේ මෙම වසරට අදාළ අතිකාල දීමනා කප්පාදු කිරීමට ආන්ඩුව තීරණය කර ඇති බව වාර්තා වේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් මෙම වසරේ ඛනිජ තෙල් සේවකයින්ගේ අතිකාල දීමනාවලට අදාළ ඇස්තමේන්තුව සකස් කර ඇති අතර එය අනුමැතිය සඳහා මුදල් අමාත්‍යංශය වෙත යොමුකර තිබේ.
Views: 0










