ජල ගාස්තුවද ළගදීම ඉහළ දැමීමට සිදුව ඇති බව ජල සම්පාදන හා වතුයටිතල පහසුකම් ඇමති ජීවන් තොණ්ඩමාන් පවසයි.
විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් ළගදීම ජල ගාස්තුවද ඉහළ දැමීමට සිදුවන බවත්, ඊට ප්‍රධානතම හේතුව බොහෝ ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ විදුලි බලයෙන් වීම බවත් ඔහු පවසයි.
ඔහු මේ බව පැවසූවේ මාතලේ නගර ශාලාවේදී ඊයේ (19) පැවැති ජනහමුවකදීය.
Views: 0










