කෝණ්ඩා රැවුල් කැපිල්ලේ ගාස්තුවත් ඉහළට

කෝණ්ඩා රැවුල් කැපිල්ලේ ගාස්තුවත් ඉහළට

විදුලි බිල ඉහළ දැමීමත් සමග දකුණු පළාතේ සැලුන්වල කොණ්ඩා හා රැවුල කැපීමේ ගාස්තු ද රුපියල් 50ත් 100ත් මුදලකින් ඉහළ දමා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඇතැම් සැලුන්වල කොණ්ඩය හා රැවුල කැපීමේ ගාස්තුව රුපියල් 600 දක්වා ඉහළ නංවා ඇතැයිද එම සැලුන් වල කොණ්ඩය කැපීමට පමණක් රුපියල් 500ක් අය කරයි.

Facebook
Twitter
LinkedIn